- භාවිතයට පහසු Linux Mint, ප්රබලය එමෙන්ම එහි වින්යාසයද වෙනස් කල හැකිය.
- Linux Mint is safe and stable, you don't need an antivirus, an anti-spyware, a defragmentation tool or a registry cleaner.
- වෙනත් මෙහෙයුම් පද්ධති අනාවරණය කර ගන්නා Linux Mint ඒවා සමගම, එයම පිහිටුවා ගනු ලබයි. ඔබ පරිගණකය ආරම්භ කල විට කුමන මෙහෙයුම් පද්ධතිය ඇරඹිය යුතුද යන්න ඔබට තෝරා ගත හැකිය.